Thotupola

Sudu Rosayi

Jayantha Dissanayake

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය ඈ ආදරේ පුංචි දඟකාරී ඊයේ - දැන්නේ හැඩකාරී වූයේ මූණේ පෙම්පාට සඳපාන වාගේ ඔන්න සබකෝලෙ වූයේ - කව්ද මොනවාද කීවේ දෙන්න මදහාස මධු සාදයේ සේල මුතු මාල අන්දා - යාවි කරකාර බන්දා ගෑණු ළමයාගෙ සඳ පෑයු සිහිනේ ඹන්න තනි නෑලු ආයේ - ඉන්න කිරිකෝඩු වාගේ පුංචි මනමාලි නව ජීවිතේ

Sudu Rosayi lyrics · Jayantha Dissanayake