Malathi Mal Latha
මාලතී මල් ලතා මැද හමුවූ මල් මාලතී ළදේ ආදර නෙතඟින් බලා සිනාසෙනු මැන ටිකිරි මුවඟින් සතුටු රේඛා දඟකාර කෝමළ මුවග රැදුනෝදෝ මගේ පෙම් ලොව කිරුළු දරලා සැමදා ළගින් හිඳින්නකෝ ආදර නෙත් කැළුම් රඟ දෙන නුවන් දිය දහරේ සැළෙන ලොව දැක බියපත්ව යන මුවැත්තිය ඔබදෝ
