Chandra Kinnarawi
චන්ද්‍ර කින්නරාවී - මහද පෙම්බරාවී චන්ද්‍ර කින්නරාවී - මහද පෙම්බරාවී චන්ද්‍රගිරි මස්තකේ - ඔබ කිඳුරියද ජාතක පොතේ දෙවා මල් දුනු හීසරේ - ඔබ ගැලවුවා හද මන්දිරේ ගැලවුවා හද මන්දිරේ කිමිදෙමින් සිතු සාගරේ - ඔබ පැතුම් වෙරළට ආ දිනේ චන්ද්‍ර කේතකි සල් වනේ - ඔබ සැඟ වුනාදෝ මිහිරියේ සැඟ වුනාදෝ මිහිරියේ
