Dangakara Heene
(දඟකාර හීනේ යොවුන් වසන්තේ හැඟුමන් මාගේ ඔබයි මවන්නේ.....//) දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ ආත්මයෙන් ආත්මයේ මං ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ ආත්මයෙන් ආත්මයේ මං ආත්මයෙන් ආත්මයේ මං...... (අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන් හැමදාමත් පෙරුම් පිරුවේ මං.....//) ජීවිතේ පුරාම තුරුලේ ගයන්න කාටත් හොරෙන්ම රහසක් කියන්න..... දෙනෙතේ සරන්නේ..... (පියඹා ඔහේ ඔබ හා ආකහේ හැමදාමත් පැතුම් පැතුවේ මං......//) ජීවිතේ පුරාම තුරුලේ වයන්න කාටත් හොරෙන්ම රහසක් කියන්න...... දෙනෙතේ සරන්නේ..... දඟකාර හීනේ.....// දෙනෙතේ සරන්නේ.....
