Thotupola

Tikiri Manike Ambula Genalla

Mohideen Baig

(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා...//) ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා (ගලන දොළෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හෙවණට වීලා...//) නෙළුම් කොලේ එතන තියාලා ටිකිරි මැණික ඇඹුල බෙදනවා ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා (නියර දිගේ ගොවියෝ එනවා බෙදන ඇඹුල රස කර කනවා...//) ඔමරි හිනා හඬ පැතිරෙනවා මුළු ගමටම කිරි ඉතිරෙනවා ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා....

Tikiri Manike Ambula Genalla lyrics · Mohideen Baig