Thotupola

Dangakari Man

Indrani Wijebandara

දඟකාරී මං මද්දුම දෝණී ඔබට අකීකරු නෑ අම්මේ බක් මී මල වට බඹරු නටනවා වරඳ මල් සුවදද අම්මේ යන එන අතරේ පාර දෙපැත්තේ දොරින් දොරට ඇස් මුමුණනවා දිගින් දිගට රස කතා ගොතද්දී කට වැට කොට වැට බඳින්නදෝ අම්මේ දහසක් වැට කොටු තහංච් බැන්දේ මගෙ හිත රැහැනින් බදින්නදෝ මටම මගේ හිත කීකරු නැතිදා මුර සෙබළුන් මා බදින්නදෝ අම්මේ

Dangakari Man lyrics · Indrani Wijebandara