Thotupola

Oba Ma Peluda Nododa Handu Sitha

Milton Mallawarachchi

(ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත මා හා සිනාසෙනවා...//) මා නෑ කියාලා සඳ ඊයේ නාවද නෑනේ සඳේ නෑනේ මා නෑ කියාලා හිරු ආයේ නේවිද නෑනේ ඉරේ නෑනේ පෙරසේ නොව්දෝ දිලෙන්නේ මා නෑ කියාලා ඔබ ශෝක වූවද නෑනේ ළ‍ඳේ නෑනේ ඈ නෑ කියාලා මම ශෝක වේවිද නෑනේ ළඳේ නෑනේ කව්දෝ පරාජේ ලබන්නේ ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත (මා හා සිනාසෙනවා...//)

Oba Ma Peluda Nododa Handu Sitha lyrics · Milton Mallawarachchi