Thotupola

Epa Enna Kiyala

Jothipala H R

එපා එන්න කියලා - මොකෝ මැණිකෙ කීවේ හිනා වෙන්න ආවත් - ඔයානේ ඇඩෙව්වේ අතේ රන් රුවන් නෑ - මැණික් මාලිගා නෑ අහංකාරකම හෝ - උදාරම් හිතක් නෑ සෙනේ ගී ගයන මාගේ - පොහෝසත්කමක් නෑ මැණිකෙ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ මළත් ආදරේ මැණිකේ - දිව්රා කියන්නම් හිතේ දුක නිවාගන්න - ඕනෑ කියාලා එදා ආවෙ හැමදාම - එන්නම් සිතාලා මැණිකෙ ඇයිද කීවේ එපා යයි කියාලා මළත් ආදරේ මැණිකේ - දිව්රා කියන්නම්

Epa Enna Kiyala lyrics · Jothipala H R