Aha Hadayi Rupe
(අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..// (ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..// (හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා)..// (ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..// (දැක්ක ගමන් හිත වැටුණා - වාසනාවෙ දොර ඇරුණා)..// දැන් මට තේරේ - හා හා තේරේ මේ මගේ වාරේ (රැයේ දැකපු හීනේ - අද උදේ සැබෑ වී ගියා)..// (ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..// (එදත් මම හරි සූරයි - අදත් මම හරි සූරයි)..// දැන් මට තේරෙයි - හා හා තේරෙයි ආදරේ තේරෙයි (සොයා සොයා ආවේ - මේ සෙව්ව මැණික හමුවුණා)..// (ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..// (මාලෙ මැණික් ගල බැදුණා - ආලෙ වඩන ගෙල රැඳුණා)..// දැන් මට තේරේ - හා හා තේරේ මේ අපෙ වාරේ (සොයා සොයා ආවේ - ඒ සෙව්ව මැණික හමුවුණා)..// (ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..// (අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..// (ඔයා තමයි බඹා කෙටු එක්කෙනා)..//
