Thotupola

Ada Amuthuma Rayaki

Jothipala H R

(අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී...//) ඝන නිල් වරළින්නේ - මල් සුවඳකි එන්නේ හද විනිවිද යන්නේ - නෙත් සිත පිබිදෙන්නේ අද අමුතුම..... නිලුපුල් වැනි දෑසේ - සැතපී ඇති රහසේ තේරුම තෝරාලා - දෙනු මැන හිනැහීලා අද අමුතුම..... සුළලිත මුදු වරලේ - අඩවන් සඳ බැබළේ නා දළු බඳු දෙතොලේ - බිහි වෙයි මධු කොතලේ අද අමුතුම.....//

Ada Amuthuma Rayaki lyrics · Jothipala H R