Digu Seethale
දිගු සීතලේ ඔබ මා හදේ නිම වූ සෙනේ උණුසුම් කෙරූ නුඹ මා ළයෙන් සොරකම් කෙරූ (ඒ නුවන් මත සදා රැඳේ......//) (සුසිනිඳු සුවඳ සුදුමුදු ලෙසින සුමුදුයි සුදූ පවසමි කෙසේ......//) (නොසිඳෙන පහසින් බිඳලන්න වරම් නැත පෙර යම් පවක් කළ ඇත මෙසේ......//) කොතෙකුත් ළඳුන් මේ ලොව සිටිතත් ඔබෙන් ලද ලොව දහසක් තරම් හසරුළි පහසක් මැවේ (එතකුදු පහසින් බිඳල්න්න වරම් නැත පෙර යම් පවක් කළ ඇත මෙසේ......//) දිගු සීතලේ.......
