Thotupola

Gayana Gayum

Eral Fernando

(ගයන ගැයුම් - නටන නැටුම් ඉවත හෙලයි - සෝක සුසුම්)..// නිදන ලොවින් දවස උදා වී සිහින මැදින් - සතුට සිනාවේ නුරා දෙතොල් - උරා එයින් සුරා බඳුන් - පුරා ගෙනේ ගයන ගැයුම්.... හිරු ඇහැරී - බලන වෙලාවේ සිහින මැදින් - සතුට නිමා වේ හෙට උදයේ - හිරු එළියේ සිහින ලොවේ - සැපත නිවේ ගයන ගැයුම්....// මන්ද රුදෙනු තවත් මෙන්න උදය ඇවිත් නින්ද නොලබන - අන්ධ අඳුරේ ඇන්දු විදුලිය මෙන් ගයන ගැයුම්....///

Gayana Gayum lyrics · Eral Fernando