Sasunabare (Aloko Udapadi Film)
සසර මග දිගේ ගලා බසිමු ගලා බසිමු සදහම් ගඟුලේ (නොවැටී යනතුරේ වැටෙනා හිස.....//) පත්ඉරු මත ලියවා කළ මහ මෙහෙවර ඉර හඳ පවතින තුරු බැබලේවා (සසුනබරේ....///) පන්හිඳ තල්පත අතර කතාවේ සදහම් ගීතය ලොවට උදාවේ සඟ ගණ මැද්දේ පණ සේ රැකෙනා (සදහම් ගීතය ලොවට උදා වේ.....//) චක්කුං උදපාදී ඥාණං උදපාදී පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී ආලෝකෝ උදපාදී......
