Facebook Raja
අන්න රජා එනවා ආ... ආ... රජා එනවා ඔන්න රජා එනවා ආ... ආ... රජා එනවා අහසට පයින් ගහලා පොළොවට අඩි දෙකක් උඩින් (දවස පුරා ලයික් දාන මං......//) (ෆේස්බුක් රජා තමයි මං රජා රජා ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//) (මට මට මට ඩේටා නැතිව නින්ද යන්නේ නෑ අනේ බැටරි ගියොත් ඉඳලා වැඩක් නෑ.....//) (සෙල්ෆි ගහලා ගහලා ඉවර වෙන්නේ නෑ.....//) (මගේ ප්‍රොෆයිල් එක නංගී දන්නේ නෑ......//) (ෆේස්බුක් රජා තමයි මං රජා රජා ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//) ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා එන්න එන්න ලයික්ස් වැඩි වුණා මගේ ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා මට එන්න එන්න ලයික්ස් වැඩි වුණා (නංගී කමෙන්ට් කරලා ෆිට් එක දුන්නා.....//) (මම නොකා නොබී චැට් එක දැම්මා......//) (ෆේස්බුක් රජා තමයි මං රජා රජා ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//) අන්න රජා එනවා.......
