Thotupola

Mata Nowei Oba Adare Kale

Nimal Gunasekara

(මට නොවෙයි ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ.....//) (පෙර හැන්දෑවක ඔබ හමු වන්නට මා නොපැමිණි දවසේ…..//) පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන් ළඳුනේ ආදරේ නම්....... මට නොවෙයි...... (පුංචි පුතා අප ලොවට එකතු වී මව් පදවිය ලද දා......//) මා අමතක කොට හුරතල් බැලුවේ කිමද කියන් ළදුනේ ආදරේ නම්...... මට නොවෙයි.......//

Mata Nowei Oba Adare Kale lyrics · Nimal Gunasekara