Thotupola

Athamita Kasi Panam

Christy Lenold Perera

(අතමිට කාසි පනම් හොඳ හැටි තියෙනව නම් හිටගෙන දිව්‍යෙලා්කෙ මවන්නම් ඹයා මට ආදරෙ නම් මල වගෙ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්නම්)..// මල් කුමරී මගේ වනන්තරේ පියාඹා යනවද සවාරී වස ලැජ්ජයි වන බඹරා මගේ රොන් සොයලා නටන්නේ මැරුනත් විනෝදයි රත්තරනේ අතමිට කාසි පනම්..../ හැඩකාරී මගේ මටම තමයි කැපෙන්නේ රජ සැප පරාදයි ඔබ හින්දා හැඩකාරයි ඔයා කොයි ලෝකෙද උපන්නේ ආදර කතාවයි රත්තරනේ අතමිට කාසි පනම්..../ මල් කුමරී මගේ වනන්තරේ.... අතමිට කාසි පනම්....//

Athamita Kasi Panam lyrics · Christy Lenold Perera