Thotupola

Me Bawayedi

Dilantha Katuwandeniyage

මේ භවේදී ඔබේ වෙන්න බැරි වුනොත් මා හට මතු භවේදී ඔබේ වෙන්න පතනවා මම අද හිත ඇතුලේ දැවෙනා ගින්න තනිවම විඳ (මැරි මැරි උපදිනවා මම ඔයා එක්කම.......//) අහස් මාළිගා මැව්වේ ඔබ රවටන්න නොවේ පෙම් කෙරුවේ කඳුළු දීලා රවටන්න නොවේ සුදු මුහුණේ සිනහා අද කොහේද හැංගුණේ හඬන්නෙපා... හඬන්නෙපා... හඬන්නෙපා... ආදරෙයි මම තව පණ වගේ....... ලෝකෙට පේන්න අද ඔබගෙන් වෙන්වෙලා ගියත් සිතින් වෙන් නොවී ඉන්නම් හැමදා ඔයා ළඟින් තනිවෙන්නට මට බෑ අද ඔයා නැති ලොවින් හඬන්නෙපා... හඬන්නෙපා... හඬන්නෙපා... ආදරෙයි මම තව පණ වගේ....... මේ භවේදී......

Me Bawayedi lyrics · Dilantha Katuwandeniyage