Atha Wimane
ඈත විමානේ - ගීත ගලා ඒ කව්ද ගයන්නේ - කව්ද ගයන්නේ පාළු වෙලාවේ - මේ සීත තලාවේ සිත මාගේ බැඳී ඒ - ඒ ගීත මධුරාවේ නින්ද කොහේදෝ - නෙත් අන්ධ නිසාදෝ එන්න වළාවේ - දැවටෙන්න සිතේ මා