Wathura Nala
වතුර නාලා.... (වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා ඉන වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියලා මගේ සුරංඟනි කොහොද යන්නේ නිතඹ සලාලා වතුර නාලා....//) (ඇස් නටවාලා රතු තොල් විදහාලා....//) (හා පොඩ්ඩක් හිනාවෙන්නකෝ....//) මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ..... වතුර නාලා...../ (මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ....//) (නිල් මැණිකෙන් දෑස තනාලා....//) මගේ සුරංඟනී දේදුන්නෙන් ඇහිබැම තියාලා..... වතුර නාලා...../ ඇස් නටවාලා..../ වතුර නාලා.....//
