Thotupola

Koho Koho Gee Thala Hadin

Edmund Wickramasekara

කොහෝ කොහෝ ගී තාල හඬින් එරබදු මල් පාවාඩ උඩින් බක් මහ මඟුලට ලක් මව පිබිදේ (සිංහල අවුරුද්දේ.......//) (ගස් වැල් මල් පලතුරු පිරිලා මී වද වල මීපැණි පිරිලා.....//) කැවිලි පෙවිලි ගෙයි ගෙයි පිරිලා සිංහල අවුරුද්දේ........ කොහෝ කොහෝ...... (පරණ තරහා අවුරුදු හුළඟේ පා කර මහිමෙන් බුලත් අතේ.....//) එක් වී කති බොති නෑදෑයෝ සිංහල අවුරුද්දේ........ කොහෝ කොහෝ......

Koho Koho Gee Thala Hadin lyrics · Edmund Wickramasekara