Thotupola

Aluth Iraki Payanne

Amaradewa W D, Neela Wickramasinghe

අලුත් ඉරකි පායන්නේ - අලුත් කිරණ විහිදෙන්නේ අලුත්ම දවසකි එන්නේ - අලුත් හැඟුම් උපදින්නේ අලුත් ඉරකි පායන්නේ (සතුටු සිනා නගමින්නේ - කවුරුද ඇවිදින් ඉන්නේ...//) මියුරස ගී අසමින්නේ - සැම දන මන පිබිදෙන්නේ අලුත් ඉරකි පායන්නේ (මුතු දහඩිය හෙලමින්නේ - තව දවසක් අරඹන්නේ...//) රබන් සුරල් නැඟ එන්නේ - සිතුම් පැතුම් ඉටු වන්නේ අලුත් ඉරකි පායන්නේ - අලුත් කිරණ විහිදෙන්නේ අලුත්ම දවසකි එන්නේ - අලුත් හැඟුම් උපදින්නේ අලුත් ඉරකි පායන්නේ

Aluth Iraki Payanne lyrics · Amaradewa W D, Neela Wickramasinghe