Anna Awurudu Kumaru Awidin
අන්න අවුරුදු කුමරු ඇවිදින් බක් මහේ අන්න හෙළයේ දවස ඇවිදින් බක් මහේ ගමට රසවත් සිරිය පොවමින් මල් මහේ අන්න අවුරුදු සිරිත ආවා බක් මහේ.....// හිරු මීන රාශියෙන් මේෂ රාශියට ඉගිලෙන්නට සැරසෙනවා ගං කෙත් වතු සරු වී කරල් පැහි මිහිකත නමදිනවා......// අන්න අවුරුදු.........
