Thotupola

Chak Gudu Gudu

Edward Jayakody

චක් ගුඩු ගුඩු.....//// චක් ගුඩු ගුඩු.....//// චක් ගුඩු ගුඩු ගුඩේ කියලා ගුඩු පනින්න එමුයි කියලා (කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්නා දෙන්නා දෙකට බෙදිලා.....//) (උච්චි උච්චි තෝල් තෝල්.....//) ඉර ද හඳ ද..... ඉර..... යාළු යාළු දෙකට බෙදිලා සටනට සැරසෙයි නායකයා පොඩි එකාම සටනට පොළඹයි බඳ හොලවයි දණ නටවයි ඉර පැන දඟලයි ඔහු වැටුණොත් බැට දෙන්නට මුළු පෙළ පොරකයි...... චක් ගුඩු ගුඩු.......

Chak Gudu Gudu lyrics · Edward Jayakody