Thotupola

Atha Bhawedi

Chandanakumara Kandanarachchi

ඈත භවේ දී පැතුව ලෙසේ ඇය මට හමු වූ මුල් දවසේ බැදුණු සෙනේ දම හොර රහසේ මැවිලා පෙනේ දැන් මා මනසේ නිලුපුල් දෙනෙතින් බලා - නා දළු දෙතොල් විදා කීව කතා ඔබ - දිිවි ඇති තුරා මම කොහොමත් අමතක කරන්නෙ නෑ සුරතල් වදන් දොඩා - ආදර හැගුම් මවා මා හද සතුටින් පින වූ සොදුරිය කොහොමත් අමතක කරන්නෙ නෑ

Atha Bhawedi lyrics · Chandanakumara Kandanarachchi