Tharuna Jiwithe
(තරුණ ජීවිතේ අපේ විනෝදයෙන් ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන් මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින් එන්න ප්රීති වන්න සැවොම දැන් ඉතින්...//) (සැළෙන මඳ පවන් පිනවන්න සිත් සතන් නොදුවන්නෙ අප වෙතින් තරහයි ගියොත් ඉතින්...//) තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්...... (සුකොමළිය බොළඳය තරුණ ළලන කොමළය සියුමැළිය සොඳුරුය ඔය ගමන කදිමය...//) තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......// (එන්න ප්රීති වන්න සැවොම දැන් ඉතින්...//)
