Thotupola

Depa Nagannata

Bandula Wijeweera

දෙපා නගන්නට හිත නැතුවා පෙමි විමන් මෙසේ බිඳ දා මගෙ ලොවේ සඳ හිරු නිවිලා තරු රැයේ කදුළු සැළුවා කිසිවෙකු නෑ හදවත නිවනා ඔබ හැර මා සොයනා කිසි දින මා සිත ඔබ දැක නෑ හදවත නෑ හඳුනා මා ඔබෙ සෙනෙහස දැක නෑ තනිකම මා ළඟ තනි වෙනවා මා තනි වෙන යාමේ රෑ සිහිනේ හමු වී ආයේ ඔබ මා වෙන් වෙනවා මා යළි මෙහි තනි වෙනවා

Depa Nagannata lyrics · Bandula Wijeweera