Thotupola

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි පැණි ඉතිරේවා කිරෙන් පිරුණු අවුරුද්දක් වේවා ජය සිරෙන් පිරුණු අවුරුද්දක් වේවා......// (එරබදු මල් පිපෙනවාලු කොවුල් ගීත ඇසෙනවාලු.....//) අවුරුද්දට ගම කල එළි වීලා (සුභ නැකැතක් ලබනවාලු ලිප ගිනි මෙලවෙනවා යාළු.....//) (සිරිත් විරිත් අකුරට ඉටු වීලා.....//) සුභ මොහොතට...... (ඔන්චිල්ලා පදිනවාලු රබන් සුරල් වයනවාලු....//) යාළු මිතුරු කවුරුත් එක් වීලා (නැකැතට තෙල් ගාපු ගාපු ගාලා නාලා ආපු ආපු....//) (සියලු දෙනා දෙවියන් වැඳ පිදුවා.....//) සුභ මොහොතට...... (මල් වාරම් කවි කියාපු කිරිබත් වල රස බලාපු....//) නෑදෑයන් තෑගි අරන් ආවා (වාද භේද නෑලු නෑලු යාළුකමෙන් බැඳෙනවාලු....//) (අවුරුද්දේ තවත් අළුත් වීලා.....//) සුභ මොහොතට......

Suba Mohothata Aluth Irak lyrics · Punsiri Soysa