Numba Matath Mage Panatath
නුඹ මටත් මගේ පණටත් පව් ගෙනෙයි උදෙත් හවසත් දුව වගේ පිපුණු මලටත් පෙම් කරයි මගෙද වරදත් // සඳ වගේ මාත් දිලුනා ඒ සඳේ නුඹත් ඇඳුනා සඳ එළිය අනේ නිවුණා නුඹෙ සිතත් මගෙන් මිදුණා // නුඹ මටත් .... නුඹ සිතින් කොහොද යන්නේ යළි දුකින් නොවෙද ඉන්නේ මගෙ පණත් දෙවැනි වෙන්නේ ලොකු දුවෙක් අපට ඉන්නේ // නුඹ මටත් ....
