Avurudu Mangalle
වෙල් පාමුල වෙල් එළියේ පළඟැටි ගී ගැයෙනවා වස්දඬු රාවෙන් මත් වී කවි ගී පද ගැයෙනවා වලා ගැබෙන් මල් රැහැනින් නව අවුරුදු වඩිනවා අවුරුදු මංගල්ලලේ......//// දැයටම බත දුන් සත් කෝරලයේ යාපහු පැරකුම් රජ දහනේ අවුරුදු මංගල්ලලේ......//////