Thotupola

Adare Namayen Ma Rawatala Oya

Manjula Pushpakumara

ආදරේ නාමයෙන් මා රවටලා ඔයා වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ළං වෙලා හඬවලා යන්නදෝ මා නැතිකරලා ... මා නැතිකරලා ජීවිතේ මගේ ඔබම හින්දා පෙම් කලා මුළු හදින් මං වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං දුක මගේමයි ඔහු ඔබේමයි මං පිළිගන්නම් ... මං පිළිගන්නම් ආදරේ මගේ අහිමි කරලා හදවතම පෑරිලා දැන් මටම කියාලා වෙන කෙනෙක් ගැන හිතන්නටවත් බැහැනේ දැන් දුක මගේමයි ඔහු ඔබේමයි මං සමුගන්නම් ... මං සමුගන්නම් ආදරේ නාමයෙන් ....

Adare Namayen Ma Rawatala Oya lyrics · Manjula Pushpakumara