Thotupola

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා හීන පාරලා තනිවෙලා තැවෙනවා ඔබ සිනාසෙනවා හිමි දුක විදවන්නම් මා සිනහවෙන් වසා අරුත නොසොයා ජීවිතේ ඔබෙ නමින් ලිව්වා ඔබට නොකියා හීනයේ තනිව මං උන්නා කී කතා ලං වෙලා ආදරේමයි සිතා ජීවිතේ වැරදිලා රැවටුනා මං එදා ලොවට සඟවා ආදරේ හිරකරන් උන්නා හිවුඩු පිපෙනා හීතලේ මතකයන් වින්දා නොලැබෙනා ඔබ පතා හිත හුගක් හැඬුවා හිනැහිලා ඉන්න මා සුභ පැතුම් සැමදා නෙතු අතරින් රූරාලා ....

Nethu Atharin Rurala Kandulu Kagasa lyrics · Manjula Pushpakumara