Penda Pasi Hoyala
පෙඳ පාසි හොයාලා පොඩි කූඩු සදාලා එක ගහක රැඳී ඉන්න කියා හිතක් ඇවිල්ලා මනමාල කුරුල්ලා පොනවද හිතිලා වෙනදාට වඩා වීරියකින් ප්‍රබෝද වීලා පොඩි කූඩු ඇත හදාලා - පැටවුන් ද බොහොම ලැබිලා පෙර දාක මේ කුරුල්ලෝ - තනිවීය ඈ ගිහිල්ලා හැමදාම කොහොම ඉන්නේ - බැරිදාට කවුද එන්නේ තව කූඩුවක් නිදැල්ලේ - හදලා බලන්න ඕනේ
