Uthum Budun
(උතුම් බුදුන් ත්රෛලෝනා වී බුද්ධා ලෝකේ පෑවා පෙරුම් පිරූ මහිමේ පාලා සුවෙන් ඉන්න වූවා...//) (ආවේ ඕ ඕ ගාලා වරුසාව වේගෙන්...//) එ වේලේ මුචලින්ද නාග රාජයාණන් (ඉන්නාවූ හිමි දැක තෙමි තෙමි සීතලෙන් නොතෙමා වරුසාවෙන් බෙිරා ධරනිද වූවා...//) උතුම් බුදුන්.....// (පෑවූ වෙලේ දැක නා රජුන් දුන්...//) පෑවූ සෙනේ දැක අප මුණිඳාණන් (පිරුණා වූ හදවත මහිමය පාමින් ඕ හට අමා මහ ධර්මේ දෙසූවා...//) උතුම් බුදුන්.....//
