Thotupola

Ikman Wela

Shahil Himansa

ඉක්මන් වෙලා තීරණ අරන් පසු තැවුනෝතින් ඔයා නුඹටත් වඩා මං දුක් විඳීයි මැරී මැරී හිතින් මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන් මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්....... නෙතු නැවතිලා ඔබේ සිතුවමේ කෑ ගසා හඬනවා කොහොමද මාව අමතක කෙරුවේ වරද නොදනී මේ මා මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන් මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්....... නුඹේ හදවතේ දැන් ඉන්න ඔහු මට වඩා ආදරෙන් රැකගත්තෝතින් ඉන්න හැමදා නොරවටා මෙලෙසින් මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන් මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්....... ඉක්මන් වෙලා........

Ikman Wela lyrics · Shahil Himansa