Heluwa Nam Eka
හෙලුවා නම් එක කදුලක් නෙතු අග වියළුනි ඒ එක කදුලත් සුළගේ දැනුනා නම් හද රිදුමක් දවසක නිම විය ඒ දුක සුපසන් ගෙපැලේ - ගෙපැලේ- ගෙපැලේ වැහි මන්දාරම සුළගට හසුවී නාල් වන් අහසයි ගම් දොර දිළුනේ පුදින ගොයමේ නාඹර සුවදයි වතුසුදු නා වන මල් මත රැදුනේ - රැදුනේ ගමි මැද්දේ මහ වැව් ඉස්මත්තේ රොන් අරගන්නයි තල මල් පිපුණේ කුලින් කුලට ගී සින්දු කියාගෙන බඹර වදින්ටයි බඹරුන් ඇදුනේ - ඇදුනේ
