Thotupola

Gee Pothayi Meewithayi

Amaradewa W D

ගී පොතයි මීවිතයි - ඒ දෙකම මට එපා යුග නයන ගී පොතයි - රස ලවන මි විතයි මා පතන ගී පොතයි - මී විතයි - ඔබ සතුයි අවන් හල නැති සුරා - ලවන් විත විත පුරා වහස් බැල්මෙන් නුරා - රහස් ගී කිය කියා මගේ හදවත එයින් - සදා කල් මත් කරයි කිසිම ගීයක් නෙවේ - ඒ තරම් රස නොවේ.

Gee Pothayi Meewithayi lyrics · Amaradewa W D