Thotupola

Ayage Akayehi

Amaradewa W D, Victor Rathnayake

ඇයගේ ඇකයෙහි ඔබ හිස රදවා සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින් මා ඔබ දුටුවා ඇයට නොවේ ඔබට පමණි ඔබ ආදරේ වසන්ත දෙකොපුල නිසි වැරු තොල් මල දසැගිලි තුඩු අග පිබිදුණු රණහස ඇයට ආදරෙයි ආදරෙයි මම ඇයට ආදරෙයි ආදරෙයි ඇගේ සුරත ගෙන පිනි විල්ලුද මත ඇයට ඇළුම් බව ඔබ පැවසූ පසු පෙරලා ඔබ හට පෙම් කරනා බව ඇය මුමුණන සද ඔබ සුවපත් වේ. ඇයට පමණි මම ආදරේ ඔබට පමණි ඔබ ආදරේ

Ayage Akayehi lyrics · Amaradewa W D, Victor Rathnayake