Thotupola

Dathe Elli

Amaradewa W D

දෑතේ එල්ලී මියුරු කතා කී සුරතල් දෝණියනේ කාලය රිය සක මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ බොළද මියුරු බස් සවන් නිවා ලූ කැකුළු සිනා රස සිත් සනහා ලූ අතීත සිහිනය බොද වී දිය වී ඈතට පාවෙන්නේ -ඈතට පාවෙන්නේ පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැළවූ සිත පිනවූ මතක වරායෙන් නොපෙනෙන ඈතට වැලි බත පා වෙන්නේ - වැලි බත පා වෙන්නේ

Dathe Elli lyrics · Amaradewa W D