Athu Aga Dili Wana mal
අතු අගැ දිළි වන මල් - පිපෙන්නා විදැ විදැ සද සිහිලැල් මසිත් ඔබ හද සිහිලැල් - ලබාලා පරයයි ඒ හැම මල් දෝතළු තුරු එළි වැල් - එළෙන්නා කොහි එගසින් අත් වැල් මට ඇති ඔබ අත්වැල් - වෙළෙන්නෙමි මම ඔබ හා හැමකල් සිඹැ සිඹැ මී අඹ මල් - උරා රොන් ගුම් නද දෙති බිගු දැල් මගෙ පෙම් ගී රසු දැල් - එළන්නේ ඔබ වෙනුවෙන් කැරැළැල්
