Ama Ganga Galala
අමා ගඟ ගලාලා - අවා ගිනි නිවේවා භවේ ශෝක පීඩා - එයින් සංසිදේවා එයින් සංසිදේවා... // (සංසාර භය පතල - සංහාර කොට දුරැර) // ප්‍රඥාවේ මිණි පහන ඇවිලී අඥාන ඝන තිමිර දුරලී අඥාන ඝන තිමිර දුරදී අමා ගඟ ගලාලා.. (සංතාප දුක සිදින - නිර්වාන සැප සැදින) // දුරුවී ලොවේ ලෝභ තණ්හා පැරදී කෙලෙස් මාර සේනා පැරදී කෙලෙස් මාර සේනා අමා ගඟ ගලාලා..
