Thotupola

Adanna Lan wela

Prasad Abeykoon

(අඬන්න ලං වෙලා ඇස් දෙක රතු කරන් කියන්න මට ඔයා තරහාද දැන් ඉතින්......//) (මගේ නෙත් සොයන්නේ ඔයාගේ රුවයිනේ හදවතේ රැඳෙන්නේ ඔයාගේ ආදරේ.....//) මගේ මුළු ජීවිතේ සැනසූ ඔයයි මේ (ඉන්නකෝ සිනාසී මගේ සඳ මගේ මේ......//) අඬන්න ලං වෙලා......// (හොරෙන් බලා නොදැක්කා සේ පා නගන්නේ වරදක් වුණා නම් ඇයි සමාව නොදෙන්නේ.....//) ඔය ඇස් දෙක දිහා බලාන කියන්නේ (මම නෑ ආයෙමත් වරදක් කරන්නේ......//) අඬන්න ලං වෙලා......//

Adanna Lan wela lyrics · Prasad Abeykoon