Kadulak Pasa (Mage Dasin)
(මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......//) (මා ගාවින් ඉඳලා සෙනෙහේ මත් කරලා....//) ගියේ ඇයිද මා ළඟ කඳුළක් තියා මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා...... (ඔබ හමුවුණේ සිහිනෙන් වගේ පැතුමන් මගේ ඇයි බොඳ කළේ.......//) (සතුටක් තියේ නම් මා හදෙහි නැති නම්......//) සිත නුඹෙහි අරගන්න මතකය තියා මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා...... (ඔබ දැන් කොහේ මා හැර ගියේ කඳුලක් ඔහේ ඇයි මට ළංවුණේ.......//) (හැරදා ගියාදෝ මා තනිවුණාදෝ.......//) සිත නෑනේ පිළිගන්නේ ඔබ නෑ කියා....... මගේ දෑසින් වැටෙනා......
