Thotupola

Sanda Wage Lassanai Oya

Senanayaka Weraliyadda, Manjula Dilrukshi

සඳ වාගේ ලස්සනයි ඔයා තරු වාගේ සුන්දරයි ඔයා සඳ වාගේ තරු වාගේ මගෙ පාළු දුරලන් ඔයා // අරුණලු නැගෙනා මදහස දිලෙනා හිරු සේ පායා මට සුව ගේනා // සිහින සැබෑවෙන මතුයම් දවසක දෙසිතම යාවෙනවා මා ඔබගෙම වෙනවා සඳ වාගෙ .... රන් සලු පටලා අතැඟිලි බැඳලා යනතුරු සැබැවින් හිත වද දෙනවා // අඳුරු පහන් කුස කළුවර වුවත් ඔබට එළිය දෙමි මා ඔබෙ පතිනිය වෙමි මා සඳ වාගෙ .... //

Sanda Wage Lassanai Oya lyrics · Senanayaka Weraliyadda, Manjula Dilrukshi