Kandulu Siththam
(කඳුළු සිත්තම් කළ සුන්දරම සිහිනය රෝස මල් පෙත්තක ලියමි ඔබ ගිය වග......//) පරාජිත ප්‍රේමය හඬා වැළපෙන බව දනී හිනැහෙන ඔබ අසරණයි සෙනෙහස...... කඳුළු සිත්තම්...... ලියා සියුමැලි පද මවා සෙනෙහස හද ඔයා දුක් දුන්නට ශාප නොදෙමි මම...... කඳුළු සිත්තම්......//
