Ahankara Oya As
අහංකාර ඔය ඇස් බැල්මේ යාවී විසේකාර මගේ හිත බෝදුර යාවී ගැස්සෙන ඇසිපිය සඟවන හැඟුමක ආදරයද කීවේ ඒ ආදරයද කීවේ කීවේ...... මනමාලයි හසරැල් ඇහැරෙනවා සිත්මල් කියන්න අවසර දෙනවා නම් ළං වී මගේ මුළු ලෝකේම ඔබට දෙන්න හැකියි....... අහංකාර ඔය...... වසන්තයම නිකැළැල් සොඳුරුයි නුඹ ඒ නම් දෑසින් පවසන රහස කියා අසන්නී මගේ ලොවේ පෙම් කිරුළ දරනු මැනවී....... අහංකාර ඔය........
