Sihina Sithum
සිහින සිතුම් මාගේ පැතුම් සේයා ඔබේ රුව මං ස්නේහේ සිතින් රැඳුනා දෑසේ නුරා කීව කතා ඇසුණා මාගේ හදින් ආදරයක් ඇඳුණා (මගේ ආදරේ හදින් ඔබේ ජීවිතේ නමින්......//) තුහිනයේ වෙන් වුණේ සොඳුරු සිත් හැරදමා ඒ දවස සිහි කළේ යළි නොඑනු දිවි පුරා (ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා.......//) සිතද යළි ඔබ කෙරේ අප මතකයන් අවදි වේ වැරදි ඇති වුණත් ළං වෙන්න ඔය දෙනෙත් (ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා.......//) සිහින සිතුම්.........
