Thotupola

Maage Wela

Maduka Wasantha

නෙත් මානයෙන් ඔබ වෙන් වීලා ඉන්නේ කොහොමද මගේ පෙම නොසලකා හැරලා දරන්නට නෑ හයියක් මේ වේදනා යළි එන්න සැණෙකින් මම ඉන්නවා බලා මාගේ වෙලා ළඟ උන්නා එදා ආදරෙන් ළං වෙලා හැරයන්නෑ කවදාවත් ඔබ තුරුළු වී එදා කීවා දිව්රලා....... ඔබේ රුව දුටු මුල් දින ඉඳලා හිත හෙව්වෙම ඔබමයි සැමදා මගේ සැනසුම ඔබ ළඟ හන්දා මුළු දිවියම ඔබහට දුන්නා මා රවටා ඔබ යන්න ගියා හිතාගන්න බෑ ඔබ වෙනස් වෙලා....... මාගේ වෙලා ළඟ උන්නා එදා ආදරෙන් ළං වෙලා හැරයන්නෑ කවදාවත් ඔබ තුරුළු වී එදා කීවා දිව්රලා....... දැන දැන ඔබ වැරදිම කරලා හැම වරදම මා පිට දැම්මා හැරයන්නට හේතුත් හොයලා මට නොකියම ඔබ දුර ඇදුණා....... මතු භවයේ මියැදෙන තුරා ඔබ ඉන්නවා නම් සැනසෙන්නම් මා........ මාගේ වෙලා ළඟ උන්නා එදා ආදරෙන් ළං වෙලා හැරයන්නෑ කවදාවත් ඔබ තුරුළු වී එදා කීවා දිව්රලා.......

Maage Wela lyrics · Maduka Wasantha