Thotupola

Politics Jeewithe

Rishaad, Riyaad

(අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා දන්නෙම නැතිවම වයස ගිහිල්ලා ගහපු බෙරත් නෑ බෙරේ පලුත් නෑ Politics කරලා ලැබුණු දෙයක් නෑ හෝ.... Politics ජීවිතේ හෝ.... Politics ජීවිතේ.......//) ඉඩම් විකුණලයි Politics කෙරුවේ ලොකු ලොකු අයගේ ළඟින්ම සිටියේ පොඩි පොඩි මිනිසුන් රවටා රිසි සේ ජීවිතේ සරු වෙයි කියලා සිතුවේ...... (හෝ.... Politics ජීවිතේ......//) අවුරුදු ගාණක්........ ලොකු අය කියනා පදේට නැටුවේ පැත්තෙන් පැත්තට පැන පැන සිටියේ අල්ලපු වත්තත් නැති වෙලා ගියේ පය ගැසූ වත්තත් නැති වෙලා ගියේ...... (හෝ.... Politics ජීවිතේ......//) අවුරුදු ගාණක්........

Politics Jeewithe lyrics · Rishaad, Riyaad