Hada Pathule
සැමදා ළඟින් රැඳි මුදු ආදර වදන් කියා සිටියේ නුඹයි ප්රිය ළඳුනේ සැමදා මට තුරුල් වෙලා ඒ පෙම් ගී නාදේ රැව් දේ කන් කිති කවා ඔබයි මාගේ ජීවේ සැම බාධක පරදනා...... (මගේ හද පතුලේ ඉඳන් පෙම් සිතුවිලි ඒවි දැන් ඔබ සැමදා මා ළඟින් මා ආදරෙයි සදා.......//) සැමදා පෙමින් වෙලී සදනා රජ මාළිගා ඉකිබින්ද වේලාවේ ඔබවයි මා සැනසුවේ ඒ රූ සේයාවේ හැඩ මා ගත කිති කවා ඔබයි මාගේ ජීවිතේ විශ්වය පවතින තුරා....... මගේ හද පතුලේ........///
