Harayanna Ba
හැරයන්න බෑ කවදාකවත් ඔය ඇස් දෙකෙන් දෙදරා ගියත් ආදර වදන් කඳුලින් හොරෙන් (මට ඉන්න බෑ තවත් මතකෙට හොරෙන්......//) (සඳ එක්ක පාළුවේ තරු කතා ලියනවා මං ඉන්නේ පාළුවේ හිත ඈත දුවනවා......//) ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා...... (ඔබ ඉන්න ආදරෙන් මගේ හීන හොරු අරන් ළං වෙන්න බෑ හොරෙන් පෙම් කළේ සත්තකින්......//) ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා...... හැරයන්න බෑ........
